සල්මන් ඛාන් බාබර් කෙනෙක් වෙලාලූ.
ඒ ඉන්දියාවේ ටී.වී වැඩසටනක් නිසා. ඒකට එන නළුවන්ට එක එක වැඩ කරන්න වෙනවා. මේකෙන් හම්බ වෙන මුදල් සියල්ලම බැර වෙනවා කියන්නේ අසරණයන්ට වෙන් වුණු අරමුදලකටයි. ඉතිං සල්මන් ඛාන්ට ඊයේ දවසෙ කොන්ඩෙ කපන්න සිද්ධ වෙලා. ගොඩක් අය කොන්ඩෙ කපන්නත් ඇවිල්ලා. එක් කෙනෙක් සල්මන් කට් එකකුත් කපන්න කියලා. ගැහැණු ළමයිනුත් ඇවිල්ල තියෙනවා මේකට. ඒ අයට නම් සල්මන් හොඳ Head Massage එකක් දීලා තමයි සල්මන් සලකලා තියෙන්නේ. මේ ලැබුණු මුදල් වලින් අනතුරක් නිසා මුළු ජීවිතයම මඟ නැවතුන අසණ බාබර් කෙනෙකුගේ ජීවිතයට ආලෝකයක් වන්නයි සූදානම. අසරණයන්ට පිහිට වීමට බොහෝ ප්රිය කරන සල්මන් ඛාන් ගේ නමතම සුපිරි චිත්රපටය "Jai Ho" මේ දිනවල අපේ රටත් ඇතුලුව මුළු ලොව පුරා අති සාර්ථකව තිරගත වෙනවා. සුරූපී තාබු ඇතුළු තවත් සුපිරි බොලිවුඩ් තරු රැසක් මෙහි සාලු සමඟින් රංගනයෙන් දායක වෙනවා.